Everything about Baiscopelk

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

ඒ වගේම බයිස්කෝප් වෙබ් අඩවිය වෙත එන්නෙත් සැලකිය

To watch critiques inside a day selection, be sure to click on and drag a range over a graph above or click a certain bar.

????මෙතැනින් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න!????

ඉතින් රැකියාවක් නොමැති කමින් මෙවැනි කඩුවක් නිර්මාණය කරන එවන් එය විකුනාගැනීමට ගොස් යම් අකරතැබ්බයකට මුහුණ දෙනවා. හැබැයි එතනින් පස්සේ තමයි එවන්ගේ ජීවිතය වෙනස් මාර්ගයකට අවතීර්ණ වෙන්නේ. ඉන් පස්සේ එවන්ට විවිධාකාරයේ පුද්ගලයන් මුණ ගැහෙනවා. ජිවිව්තය එපාවූ එවන්ට ජිවත් වීමට අරමුණක් ලැබෙනවා. ඉතින් මේ හැම දෙයක්ම හොයාගන්න මේ චිත්‍රපටය රසවිඳින්න සිදුවෙනවා. 

????මෙතැනින් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න!????

. මොකද, අකමැත්තෙන් මොන දේ කරත් ඒක සාර්ථක වෙන්නෑ නේ..

Permalink niyamai bro Mona supiri movie awath wedak ne bro me wage supiri subtitles nethnm thanks a lot

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ Cineru ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක.

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම එක්කර ඇත. ☑️

හීන දකින්න, ඒ වෙනුවෙන් කැප වෙන්න, හැබෑ කරගන්න

baiscope වෙබ් අඩවියෙන් ලබාදෙන උපසිරසි සඳහා ගැලපෙන වීඩියෝ පිටපත් මෙම චැනලය තුලින් ලබාගත හැක

– කවුද දන්නෙ? හැබැයි පහුගිය ටිකේ සිද්ධ වුණු සත්ව පැහැරගැනීම් කරපු කෙනා අනිවා ඕක සම්බන්ධ ඇති…

කොහොමද හැමෝටම? පලවෙනි දෙවෙනි තුන් වෙනි රැලි එක්ක කොරෝනා සමඟ ගෙවන ජිවිතේ ආයෙත් පොඩි විවේකයක් ලැබුන නිසා උපසිරසක් කරන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන් උනා. පුනරුප්පත්තිය කියන තේමාව මූලික කරගෙන නිර්මාණය උන අලුත් විදිහේ ප්‍රබන්ධ කතාවක් සමඟින් තමයි මම ඔබ මුණ ගැහෙන්නේ. ආසයතික රටවල් වල අදහන බෞද්ධ දර්ශනය හින්දු ආගම වගේ ආගමික පසුබිම් වල පුනරුප්පත්තිය හෙවත් මරණින් පසු නැවත ඉපදීම විශ්වාස කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *